GOSSIP

රතන හිමි ආණ්ඩුවට එන්න හදයි.ආණ්ඩුව එපා කියයි ?

මෑතකදී යලිත් පාර්ලිමේන්තුවට තේරි පත් වූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ආණ්ඩුවට සහාය පල කිරීමට සූදානමින් පසුවන බවට සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා.

උන් වහන්සේ මේ පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟද සාකච්චා කොට ඇති අතර ඔහුගේ අදහස වී ඇත්තේ විපක්ශයේ සිට ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට සහාය දක්වන ලෙසටයි.

එහෙත් උන් වහනසේට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *