NEWS

පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද කටයුතු කලා.

2005 වසරේදී මෙම ඝාතනය සිදුවූ අතර ඔහු සමඟින් තවත් හතර දෙනෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *