NEWS

ඔක්ස්ෆර්ඩ් සහ ෆයිසර් එන්නත් ලබන මස ශ්‍රී ලංකාවටත්

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් Covid-19 එන්නත් මෙරටට ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම්
කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලලේ
මහත්මිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *