NEWSWORLD

ඉන්දුනීසියානු ගුවන් යානයක් මගීන් සමඟම අතුරු දහන් වේ (BREAKING NEWS )

ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා.එම අවස්ථාවේදී මගීන් 50 කට වැඩි පිරිසක් සිට ඇති අතර යානය ගමන් ආරම්භ කොට ඇත්තේ ජකර්තා ගුවන් තොටුපොළෙන් බවයි වාර්තා වන්නේ.

යානය සමඟ පැවති සම්බන්ධතාවය අවහිර වී ඇති අතර සෝදිසි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *