GOSSIP

ඇමති දයාසිරි කොවිඩ් රෝගයට ගොදුරු වේ

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් මේ වන විට ඔහු හික්කඩුවේ හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Mawurata.lk වෙබ් අඩවිය ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *