NEWS

යුධ හමුදාවෙන් අලුත් වැඩක්..කෘෂි කර්ම සහ පශු සම්පත් බලකායක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව කෘෂි කර්ම හා පශු සම්පත් බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

රටේ සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වය ලබා දීම එහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *