NEWS

කතානායකගේ පෙර ගමන් රථයේ රියදුරුටත් කොරෝනා

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙරගමන් රථයේ රියැදුරුට කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඔහුගේ ආශ්‍රිතයන් වූ ඇමැති ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායනයට ලක්කර ඇත.

එම නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (27 වැනිදා) සිදුකර ඇති අතර ඔවුන් අතරින් කිසිවකු ආසාදිතයකු ලෙස තහවුරු වුවහොත් කථානායකවරයා ද නිරෝධායනයට ලක්කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *