NEWS

සියලු සිසුන් මීලඟ ශ්‍රේණියට උසස් කෙරේ

මෙම වසරේ තුන් වැනි පාසල් වාරය අදින් අවසන් වූවා.

මේ අතර ලබන පාසල් වාරයේ සිට සියලු සිසුන් මීළඟ ශ්‍රේණියට උසස් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *