NEWS

හෙට සිට බස්නාහිර පිටවන සියලු දෙනා ඉලක්කකොට කොරෝනා පරීක්ෂණ

හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් ස්ථාන 11 ක හා අධිවේගී මාර්ග වලින් පිටවන ස්ථානවල කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *