NEWS

බස් රථ වලින් රැගෙන යන ගමන් අටලුගම කොවිඩ් රෝගීන් මග දෙපස කෙල ගහලා

බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටි අටුලුගම ආසාදිතයන් පිරිසක් පෙරේදා (20) රාත්‍රි එම බස් රථ දෙකේ ජනෙල් විවෘත කර අලොතියාව පොලිස් මුරපොළ ආසන්නයේ සහ එම අවට කෙල ගසා තිබෙනවා.

එම බස් රථ දෙකේ ගමන් ගත් පිරිස මග දිගට එලෙස කෙල ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *