NEWSWORLD

කොවිඩ් නසන එන්නතට හලාල් අවශ්‍ය බව ලොව මුස්ලිම් ජනතාවගෙන් යෝජනාවක්

කොරෝනා වෛරසය මර්ධනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් හේතුවෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා සදහා හදුන්වා දී ඇති එන්නත් මේ වන විට රටවල් ගනනාවකම පුද්ගලයින්ට එන්ත් කිරීම ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය – https://www.yahoo.com/news/concern-among-muslims-over-halal-050136077.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *