NEWS

2012 දී සහ 2020 දී ශූරයින් බිහිකල තිලිණ කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය

අවසන් වරට මෙරට පැවති ලීග් තරඟාවලිය වූ SLPL හිදී Uva නෙක්ස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තිළිණ කණ්ඩම්බි වන අතර එවර ශූරතාවය හිමිකරගත්තේද ඔහුගේ කණ්ඩායමයි.

එමෙන්ම ඊයේ නිමාවට පත් වූ LPL තරඟාවලියේදීද ශූරතාවය දිනාගනු ලැබුයේ ඔහුගේ පුහුණුකාරත්වයෙන් ක්‍රීඩා කල Jaffna stallions කණ්ඩායම වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *