NEWS

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක් හටගනී

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර තිබෙන බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *