NEWS

පිටරට සංචාරකයින්ට මාලු විදීමේ ක්‍රීඩාව කරන්න අවසර දෙන්න -චන්දිම වීරක්කොඩි

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මාලු විදීමේ ක්‍රීඩාව සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා.

2017 වසරේදී ගෙන ආ නීතියක් මඟින් මෙය තහනම් කල අතර මෙය මඟින් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින විශේෂිත මාලුවන්ට විදීමට ක්‍රියා කලහොත් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවද යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *