NEWS

බස්නාහිර කොරෝනා රැල්ල නිසා රට පුරා උප පොකුරු බිහිවීමේ අවදානමක්

බස්නාහිර පලාතේ පැතිර ඇති කොරෝනා රැල්ල අද වන විට දිවයිනේ සෙසු පලාත්වලද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ හලාවත ප‍්‍රදේශයේ නව පොකුරක්ද, වතුරකරයේ ඇතැම් ප‍්‍රදේශවලද මෙම අවදානම තදින්ම ඇති බවයි.

රට පුරා සියළුම දිස්ත‍්‍රික්කවලින් ආසාදිතයන් වාර්තා වෙමින් ඇති මෙම තත්වය ඉතා භයානක බවත් මෙසේ උප පොකුරු බිහි වීම හේතුවෙන් එම ප‍්‍රදේශ හුදකලා කිරීමට සිදු වනු ඇති බවත් ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *