NEWS

ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ආරක්ෂා කිරීම නිසා ඇමති සරත් වීරසේකරටත් යුධ අපරාධ චෝදනා ?

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට එරෙහිව යුධ අපරාධ චෝදනා නැඟීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරිනි යෂ්මින් සුකා දියත් කළ සැලසුමක් ව්‍යර්ථ වී ඇත.

එම වාර්තාවේ යුද අපරාධ ලෙස දක්වා ඇත්තේ 41500 කින් යුත් සිවිල් ආරක්ෂක බළකායක් නමින් අතුරු හමුදාවක් ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමලයේ බුදුපිළිමය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ක්‍රියාකාරීන් සමග ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සංවිධානවලට තර්ජනය කිරීම සහ ද්‍රවිඩ සන්ධානය තහනම් කළ යුතු යැයි පැවසීම යන කරුණුය.

 

Diwaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *