NEWS

මිය ගිය ගණන 09 යි..රෝහල් ගත කල රැඳවියන් ගණන 113 දක්වා ඉහලට

මහර සිදුවීමෙන් රෝහල්ගත කල තවත් රැඳවියෙකු අද උදෑසන මියගොස් තිබෙනවා.

රෝහල්ගත කල සංඛ්‍යාව 113 දක්වා ඉහල ගොස් ඇති අතර එම සිදුවීමෙන් මියගිය මුළු ගණන 09 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *