NEWS

කොවිඩ් වැලැක්වීමට නව ඇමතිවරියක් පත් කරයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා.

ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *