NEWS

සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

සෙවිලි තහඩු නඩුවේ චෝදනා වලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *