NEWS

60 න් විශ්‍රාම ගියත් 55 න් EPF දෙන්න රජයේ අවදානය

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ විශ්‍රාමයාමේ වයසඅවුරුදු 60ක් දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා වුවද   සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) සාමාජිකත්වය දරණ එම සේවකයින්ට  වයස අවුරුදු  55ක් සපිරීමෙන් පසු එම අරමුදලට දායක වූ මුදල ලබා ගැනීමට හැකිවන පරිදි කම්කරු පනත් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

         මෙම පනත් සංශෝධනය කරන තෙක් දැනට සිටින සේවකයින්ට වසර 55 සම්පූර්ණ වූ විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල ලබාගත හැකි බව කම්කරු අමාත්‍යංශය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *