NEWS

දේශපාලනය පසෙකලා රටේ ක්‍රීඩාව වෙනුවෙන් එක්වෙමු – LPL වෙනුවෙන් ඇමති නාමල් තැබූ සටහන

දේශපාලනය අමතක කොට රටේ ක්‍රීඩාව දියුණු කල යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජාතියක් ලෙස එකාවන්ව නැඟී සිටීමට LPL තරඟාවලිය අවස්ථාවක් කරගත යුතු බවයි.

මේ ඔහු තැබූ සටහනයි.

දේශපාලන වෙනස්කම් පසෙකට දමා, ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය ලබා දිය යුතු අතර #COVID19SL වසංගත තත්ත්වයට ශක්තිමත්ව මුහුණදෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ද අප සැවොම මෙම අවස්ථාව යොදා ගත යුතු වනවා.

#ජයගමු🇱🇰

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *