NEWS

හෙට රාත්‍රී 10 සිට දිනපතාම ඇඳිරි නීතිය පනවයි

හෙට රාත්‍රී 10 සිට දිනපතාම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව දිනපතාම රාත්‍රී 10 ට මෙලෙස පනවන ඇඳිරි නීතිය පසුවදා අලුයම 4.00 වන තුරුම ක්‍රියාත්මක වනු ඇති.