NEWS

හාල්මැස්සන් ,කරවල,ලුණු ඇතුලු භාණ්ඩ 5 කට විශේෂ වෙළඳ බද්දක්

හාල්මැස්සන්, කරවල, උලුහාල්, කුරක්කන් පිටි, අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.