NEWS

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

රියදුරු බලපත්‍රවල වලංග කාලය දීර්ඝ කර තිබෙනවා.ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදා වන තුරු දැනට පවත්න රියදුරු බලපත්‍ර වලංගු වනු ඇති.