NEWS

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරිය සතියකට දින 03 කට සීමා වේ

උද්ගතව ඇති කොවිඩ් තත්ත්වය හමුවේ අද (09) සිට රාජ්‍ය සේවකයින් සතියකට රාජකාරී කළ යුතු දින ගණන තුනක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන් සහ වයස අවුරුදු එකට අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට ද තීරණය කර ඇත