NEWS

දුමින්ද සිල්වා ජාතික නිවස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම සිදුකර තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ දුමින්ද සිල්වා පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවා.

මෙම පත්වීම සම්බන්ධයෙන් වූ පහත ලිපිය Lankacnews වෙබ් අඩවියේ පළකර තිබුණා.