NEWS

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට කිංස්ලි රත්නායක පත් කෙරේ

ජේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. කිංස්ලි රත්නායක ඊයේ තමන් වසර 25 කට ආසන්න කාලයක් සේවය යෙදුනු සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වුවා.